සුදු කොඩි සිද්ධිය ගැන ප‍්‍රබල සාක්‍ෂි ලැබුණා – යෂ්මින් සුකා
ජාත්‍යන්තර ස්වාධීන පරීක්‍ෂණයක් පැවැත්විය යුතු අවශ්‍යතාවය මෙම නව සාක්‍ෂි මඟින් තවත් වැඩිකර ඇතැයිද ඇත සඳහන් කරයි.
කොටි සංවිධානයේ පොලිස් ප්‍රධානියාක්, ජ්‍යෙෂ්ඨ සාමාන්‍ය වැසියෙකුටත් යටත්වීමට අවසර ලබා නොදෙන බව රජයේ ජ්‍යෙෂ්ඨයින් තීරණය කර ඇති බව පවසන ඇය මෙය ජාත්‍යන්තර වශයෙන් විශාල මානව හිමිකම් උල්ලංඝනයක් බවද පෙන්වාදී ඇත.
No comments:
Post a Comment