Translate

Translate

Showing posts with label පී.බී. ප‍්‍රසිද්ධියේ ගල් ගැසිය යුතු අපරාධකාරයෙක්... Show all posts
Showing posts with label පී.බී. ප‍්‍රසිද්ධියේ ගල් ගැසිය යුතු අපරාධකාරයෙක්... Show all posts

Thursday, May 15, 2014

පී.බී. ප‍්‍රසිද්ධියේ ගල් ගැසිය යුතු අපරාධකාරයෙක්.. මේක අණ්ඩුවේ අමනකම, තකතීරුකම -

පී.බී. ප‍්‍රසිද්ධියේ ගල් ගැසිය යුතු අපරාධකාරයෙක්.. මේක අණ්ඩුවේ අමනකම, තකතීරුකම [Vedio]රටේ ජාතික ආර්ථිකය දිනෙන් දින වල පල්ලට යවන මුදල් අමාත්‍යංශ ලේකම් පී.බී. ජයසුන්දර වැන්නන් අරාබියේ සිටියානම් ප‍්‍රසිද්ධයේ ගල් ගසන තරමේ වරද සිදු කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමති විමල් වීරවංශ පවසයි.
දෙරණ රුපවාහිනියේ 360 වැඩසටහන හා එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ ජයසුන්දර පන්නා දමා වෙනත් ආර්ථික විශේෂඥයෙකු අදාළ තනතුරට පත් නොකරන්නේ ආණ්ඩුවේ ඇති අමනකම හා තකතීරුකම නිසා බවයි.