Translate

Translate

Showing posts with label සැනසුම වැවෙන් සමුගෙන. Show all posts
Showing posts with label සැනසුම වැවෙන් සමුගෙන. Show all posts

Monday, February 24, 2014


සැනසුම වැවෙන් සමුගෙන


වැල්ලවාය වරුණගම සැනසුම වැවේ මාළුන් 6000කට ආසන්න සංඛ්‍යාවක් එක්වරම මියගොස් තිබේ. දින තුනක පටන් මෙලෙස හදිසියේ මාළුන් මෙලෙස මිය යාමට පටන් ගත් බවත්
මාළුන්ගේ සිරුරු වැව වටා පැතිර තිබෙන බවත් ප‍්‍රදේශවාසීහු පවසති. ප‍්‍රදේශය අවට දැඩි දුගඳක් හමන බව ද ඔවුහු ප‍්‍රකාශ කරති.
(නයන කුමාර – මොණරාගල)