Translate

Translate

Showing posts with label හංවැල්ලේ විරෝධතාකරුවන් පොලිස් ස්ථානාධිපතිවරයා මරා දමයි. Show all posts
Showing posts with label හංවැල්ලේ විරෝධතාකරුවන් පොලිස් ස්ථානාධිපතිවරයා මරා දමයි. Show all posts

Sunday, March 16, 2014

හංවැල්ලේ විරෝධතාකරුවන් පොලිස් ස්ථානාධිපතිවරයා මරා දමයි

අද පෙරවරුවේ රබර් කර්මාන්ත ශාලාවකට විරෝධය පළ කරමින් හංවැල්ල, තුන්නාන ප‍්‍රදේශවාසීන් විසින් පැවැත් වූ විරෝධතාවයකදී එම පිරිස් විසින් කපන ලද රබර් ගසකට යටවීමෙන් අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කළ බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා මියගොස් තිබේ.
අවිස්සාවේල්ල මූලික රෝහලේදී මෙසේ මිට ගොස් ඇත්තේ බොරැල්ල පොලිස් ස්තානයට අනුයුක්තව සේවය කල ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ප‍්‍රසාද් සිරිවර්ධන  මහතායි.
ඒ මහතා මියයන විට 41 වන වියේ පසු වූ දෙදරු පියෙකි.