Translate

Translate

Showing posts with label විමල් කොහේද.. දවස් ගාණකින් ෆෝන් එක ආන්සර් කරන්නෙ නෑ – ජනපති. Show all posts
Showing posts with label විමල් කොහේද.. දවස් ගාණකින් ෆෝන් එක ආන්සර් කරන්නෙ නෑ – ජනපති. Show all posts

Wednesday, May 14, 2014

විමල් කොහේද.. දවස් ගාණකින් ෆෝන් එක ආන්සර් කරන්නෙ නෑ – ජනපති

විමල් කොහේද.. දවස් ගාණකින් ෆෝන් එක ආන්සර් කරන්නෙ නෑ – ජනපතිජාතික නිදහස් පෙරමුණු නායක ඇමති විමල් වීරවංශගේ දුරකතනයට තමන් දින කිහිපයක් තිස්සේ සම්බන්ධ වීමට උත්සාහ කලද එය සාර්ථක වූයේ නැතැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසා ඇත.
ඒ මහතා මේ බව පවසා ඇත්තේ අනුරාධපුරයේ සිදු කල සංචාරයක් අතරතුරදී ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ඇමති වීරකුමාර දිසානායක සමඟය.
‘කෝ ඔය ගොල්ලන්ගේ ලොක්කා? මම මේ දවස් තුනක් තිස්සේ ට‍්‍රයි කරනවා එයාව අල්ලගන්න කෝ ෆෝන් එකටවත් එන්නේ නෑනේ. කොහෙද ඉන්නේ එයා’ යනුවෙන් ජනාධිපතිවරයා අසද්දී නියෝජ්‍ය ඇමති වීරකුමාර කියා ඇත්තේ ඉතා නුදුරේදීම පක්ෂයේ නව යෝජනාවලියද රැගෙන ඇමති විමල් ජනාධිපතිවරයාව මුණ ගැසීමට සූදානමින් සිටින බවයි.