Translate

Translate

Showing posts with label ඇයි යකෝ මට ඇමරිකාවෙන් ගෙවල් ගන්න බැරි.. මේව මගේ තාත්ත හම්බ කරපු සල්ලි. Show all posts
Showing posts with label ඇයි යකෝ මට ඇමරිකාවෙන් ගෙවල් ගන්න බැරි.. මේව මගේ තාත්ත හම්බ කරපු සල්ලි. Show all posts

Friday, May 23, 2014

ඇයි යකෝ මට ඇමරිකාවෙන් ගෙවල් ගන්න බැරි.. මේව මගේ තාත්ත හම්බ කරපු සල්ලි

ඇයි යකෝ මට ඇමරිකාවෙන් ගෙවල් ගන්න බැරි.. මේව මගේ තාත්ත හම්බ කරපු සල්ලි

ඇයි යකෝ මට ඇමරිකාවෙන් ගෙවල් ගන්න බැරි.. මේව මගේ තාත්ත හම්බ කරපු සල්ලිතමන්ට ඇමරිකාවෙන් නොව ලෝකයේ සියළු රටවල්වලින් ගෙවල් මිලදී ගත හැකි යයි මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.
ඒ මහතා පවසන්නේ බෙලිඅත්තේ ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වූ සිය පියාගෙන් තමාට විශාල ධනස්කන්ධයක් උරුමව ඇති බවයි.
මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඒ මහතා මෙසේද අදහස් පල කලේය.
‘මං දැක්ක වෙබ් වල දාල තිබුණ මං කෝටි ගාණක ගෙයක් ගන්න ගියා කියලා. මං අහනව දාපු එවුන්ගෙන් ඇයි යකෝ මට ගෙවල් ගන්න බැරි..අපේ තාත්තා බෙලි අත්තෙ ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. ඉතින් මට මොකෝ ඇමරිකාවෙන් ගෙවල් ගන්න බැරි. මං කියනව මාධ්‍යයට මං එක ගෙයක් නෙමේ ලෝකෙ පුරාම ගන්නව ගෙවල්