Translate

Translate

Showing posts with label මාන්කුලම් උතුරු අගනුවර ?. Show all posts
Showing posts with label මාන්කුලම් උතුරු අගනුවර ?. Show all posts

Friday, February 28, 2014

මාන්කුලම් උතුරු අගනුවර ?


මාන්කුලම්  උතුරු පළාතේ අගනුවර ලෙස නම් කරන්නැයි උතුරු පළාත් සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට දෙමළ සන්ධානයේ හවුල්කාර පක්‍ෂයක් වන ටෙලෝ සංවිධානය තීරණය කර ඇත.
ටෙලෝ පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී සේලම් අඩෙක්කලනාදන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් වවුනියේවේ පැවති එම පක්‍ෂ නායක හමුවකදී මෙම තීරණය ගෙන තිබේ.