Translate

Translate

Showing posts with label අලෝකය විහිදුවන අද්භූත ආකාශ වස්තුවක්. Show all posts
Showing posts with label අලෝකය විහිදුවන අද්භූත ආකාශ වස්තුවක්. Show all posts

Wednesday, April 9, 2014

අලෝකය විහිදුවන අද්භූත ආකාශ වස්තුවක්

ඊයේ පස්වරුවේ දීප්තිමත් ආලේකය විහිදුවන අද්භූත ආකාශ වස්තුවක් කුරුණෑගල වැල්ලව ගනේවත්ත ප‍්‍රදේශයට දර්ශණය වී තිබේ.
සිද්ධිය ඇසින් දුටුවෙක් ඒය මෙසේ විස්තර කලේය.
‘ගින්දර බෝලයක් වගේ අමුතු දෙයක් අහසේ තියෙනවා කියලා මගේ නෝනා තමයි දැකලා මට කිව්වේ. මම එළියට ගිහින් බලද්දී එහි දෙබලක් ආකාරයෙන් ආලෝකය විහිදී තියෙනවා දැක්කා. මම අසල්වාසීන්ට කතා කරලා කිව්වාග විනාඩි පහළොවක් විතර මේක තිබුණා. ඒක ටිකින් ටික ඈතට ගියා.
අහසේ බස්නාහිර පැත්තේ ලෙලි ගැසූ පොල් ගෙඩියක් විතර ලොකු බෝලෙකුත් එක්ක එළිය විහිදිලා තිබුණා. ඒකේ දෙබලක වගේ එළිය විහිදිලා තිබුණා’