Translate

Translate

Showing posts with label එජාපය හා ජවිපෙ ත‍්‍රස්තවාදී ලයිස්තුවේ. Show all posts
Showing posts with label එජාපය හා ජවිපෙ ත‍්‍රස්තවාදී ලයිස්තුවේ. Show all posts

Wednesday, April 16, 2014

සන්ධානය, එජාපය හා ජවිපෙ ත‍්‍රස්තවාදී ලයිස්තුවේ

ටෙරරිසම් රිසර්ච් ඇන්ඩ් ඇනලසිස් කොන්සෝටියම්’ හෙවත් ‘ට්‍රැක්’ ආයතනය විසින් බොදු බල සේනා සංවිධානයට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්‍ෂය ත‍්‍රස්තවාදී සංවිධාන ලයිස්තුවට එක් කර තිබේ.
මෙම පක්‍ෂ ත‍්‍රස්ත ලයිස්වට කලකට පෙර එක් කර තිබුණද මෙතෙක් ඒවා ඉවත් කර නැත.
ට‍්‍රැක් ආයතනය ලෝකයේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් පර්යේෂන පවත්වා ඒ පිලිබඳ තක්සේරු කරන ප්‍රධානතම වන අතර බොදු බල සේනා සංවිධානය එම සංවිධානයේ ත‍්‍රස්තවාදී සංවිධාන ලයිස්තුවට මෑතකදී එක් වූ හෙරට ක‍්‍රියාත්මක සංවිධානයයි.