Translate

Translate

Showing posts with label සෝභිත හිමිගේ ජනාධිපති සිහිනය කුඩු.. පොදු විපක්‍ෂයේ ගැටුම්... Show all posts
Showing posts with label සෝභිත හිමිගේ ජනාධිපති සිහිනය කුඩු.. පොදු විපක්‍ෂයේ ගැටුම්... Show all posts

Monday, April 21, 2014

සෝභිත හිමිගේ ජනාධිපති සිහිනය කුඩු.. පොදු විපක්‍ෂයේ ගැටුම්..

මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් එළැඹෙන ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ප‍්‍රකාශ සම්බන්ධයෙන් එජාපය ඇතුළු විපක්‍ෂයේ පක්‍ෂ කිහිපයක මත ගැටුම් උත්සන්න වී තිබේ.
බෞද්ධ භික්‍ෂුවක් වන සෝභිත හිමියන්ට අන්‍ය ආගමික සහ සුළු ජන කොටස්වල සහයෝගය නොලැබෙනු ඇති බවට එම පක්‍ෂ අදහස් දැක්වීම නිසා මෙම අර්බුදකාරී තත්වය මතුව ඇත.