Translate

Translate

Showing posts with label BBC මෙරට ප‍්‍රධානියාට ලංකාවෙන් පිටවන්නැයි දැනුම් දෙයි. Show all posts
Showing posts with label BBC මෙරට ප‍්‍රධානියාට ලංකාවෙන් පිටවන්නැයි දැනුම් දෙයි. Show all posts

Saturday, April 19, 2014

BBC මෙරට ප‍්‍රධානියාට ලංකාවෙන් පිටවන්නැයි දැනුම් දෙයි

බීබීසී පුවත් සේවයේ මෙරට ප‍්‍රධානී චාල්ස් හැවුලන්ට රජයෙන් ලබා දී ඇති වීසා බලපත‍්‍රය ඉදිරි දෙවසර සඳහා දිගු නොකිරීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
මෙම මාසයෙන් අවසන් වන ඔහුගේ වීසා බලපත‍්‍රය අලූත් කර ගැනීමට ඉල්ලූම් කර ඇතත් මාස තුනක් සඳහා පමණක් වීසා නිකුත් කරන බව විදේශ කටයුතු බලධාරීන් දන්වා ඇත.
මෙම මාස තුන සඳහා ලබා දෙන වීසා අවසන් වූ වහාම මෙරටින් පිටවන ලෙසද චාල්ස් හැවුලන්ට දැනුම් දී තිබේ.