Translate

Translate

Showing posts with label රනිල් ජනාධිපති කරන්න දිවිහිමියෙන් කැපවන බවට සජිත් දිවුරයි. Show all posts
Showing posts with label රනිල් ජනාධිපති කරන්න දිවිහිමියෙන් කැපවන බවට සජිත් දිවුරයි. Show all posts

Friday, April 4, 2014

රනිල් ජනාධිපති කරන්න දිවිහිමියෙන් කැපවන බවට සජිත් දිවුරයි


තමන් මීළඟට පැවැත්වෙන ජනාධිපතිවරණයකදී රනිල් වික‍්‍රමසිංහ ජයග‍්‍රහණය කරවීම සඳහා දිවි හිමියෙන් කැප වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රකාශ කර තිබේ. ඒ මහතා මේ බව ප‍්‍රකාශ කර ඇත්තේ ඊයේ දින පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදීය.
පේ‍්‍රමදාස මහතා විසින් කළ මෙම ප‍්‍රකාශයට වික‍්‍රමසිංහ මහතාද ස්තූති කළ අතර එය අගය කරනා බවද ප‍්‍රකාශ කර තිබේ.
එසේම හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ එජාපය ඉදරියට ඒම ගැන වික‍්‍රමසිංහ මහතා ඇතුළු එජාප ජ්‍යෙෂ්ඨයන් සජිත් පේ‍්‍රමදාස මහතා අගයමින් එහිදී අදහස් පල කර ඇත.