Translate

Translate

Showing posts with label විමල්ලා සන්ධානෙන් යන්නේ නෑ. Show all posts
Showing posts with label විමල්ලා සන්ධානෙන් යන්නේ නෑ. Show all posts

Sunday, May 18, 2014

ඔය කෑගැහුවට චම්පිකලා, විමල්ලා සන්ධානෙන් යන්නේ නෑ

ඔය කෑගැහුවට චම්පිකලා, විමල්ලා සන්ධානෙන් යන්නේ නෑ

ඔය කෑගැහුවට චම්පිකලා, විමල්ලා සන්ධානෙන් යන්නේ නෑකොතරම් කෑගහුවත් චම්පිකලා විමල්ලා සන්ධානෙන් යන්නේ නැතැයි ඇමති මහින්ද අමරවීර පවසයි.
‘එ.ජා.ප. ජ.වි.පෙ. අය හිතාගෙනම ඉන්නේ මේ ආණ්ඩුව අද වැටෙයි කියලා.
විමල්, පාඨලී යයි කියලා හිතාගෙන ඉන්නවා.
ඔය කොයිතරම් කට්ටිය කෑගැහුවත් ජනාධිපතිවරණයත්, මහ මැතිවරණයත් ආවම සේරම ඉල්ලන්නේ හැමදාම දිනන එ.ජ.නි සන්ධානයෙන්’ යයිද ඔහ අදහස් දැක්වීය.