Translate

Translate

Showing posts with label විමල් ඇතුළු ඇමති පහකට බොදු බලසේනාවෙන් විවාදයකට අභියෝගයක්. Show all posts
Showing posts with label විමල් ඇතුළු ඇමති පහකට බොදු බලසේනාවෙන් විවාදයකට අභියෝගයක්. Show all posts

Wednesday, April 16, 2014

විමල් ඇතුළු ඇමති පහකට බොදු බලසේනාවෙන් විවාදයකට අභියෝගයක්

තම සංවිධානයට ත්‍රස්තවාදී සංවිධානයක් යයි චෝදනා කරන ඇමතිවරුන්ට ප්‍රසිද්ධ සංවාදයකට පැමිණෙන ලෙස බොදු බලසේනා සංවිධානය අභියෝග කරයි.
එම සංවිධානයේ ප්‍රධාන ‍ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් අද කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්  රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, ඩිලාන් පෙරේරා, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ යන අමාත්‍යවරුන්ට මෙම අභියෝගය කළහ.
ජාත්‍යන්තර ට‍්‍රැක් ආයතනය විසින් බොදු බල සේනාව ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමට අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ලබාදුන් තොරතුරුද පදනම් වී ඇතැයිද උන් වහන්සේ කියා සිටියහ.