Translate

Translate

Showing posts with label පෙට‍්‍රල් රථ ලියාපදිංචිවට වඩා හයිබි‍්‍රඞ් ලියාපදිංචිය ඉහලට. Show all posts
Showing posts with label පෙට‍්‍රල් රථ ලියාපදිංචිවට වඩා හයිබි‍්‍රඞ් ලියාපදිංචිය ඉහලට. Show all posts

Saturday, April 5, 2014

පෙට‍්‍රල් රථ ලියාපදිංචිවට වඩා හයිබි‍්‍රඞ් ලියාපදිංචිය ඉහලට

සුගිය පෙබරවාරි මාසයේදී මෙරට පළමු වරට පෙට්‍රල් මෝටර් රථ ප්‍රමාණය ඉක්මවා දෙමුහුන් සහ විදුලි මෝටර් රථ ලියාපදිංචි වී ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා පවසයි.
පෙබරවාරි මාසයේ දී පෙට්‍රල් මෝටර් රථ 753ක් ලියාපදිංචි වී ඇත් අතර හයිබ්‍රිඩ් හා විද්‍යුත් රථ 778ක් ලියාපදිංචි වී ඇති බවත් ඔහු සඳහන් කරයි. 2014 වසරේ මුල් මාස දෙක ඇතුළත ලියාපදිංචි වී ඇති මෝටර් රථ සංඛ්‍යාව 4287ක් වන අතර දෙමුහුන් හා පූර්ණ විද්යුත් වාහන වැඩි වශයෙන් ලියාපදිංචි වීම තුළ විශාල පරිසර දායකත්වයක් සැලසෙන බව ද ඔහු පෙන්වා දෙයි.