Translate

Translate

Showing posts with label අතුරුදන් ගුවන් මගීන්ගේ ජංගම දුරකතන නාද වේ. Show all posts
Showing posts with label අතුරුදන් ගුවන් මගීන්ගේ ජංගම දුරකතන නාද වේ. Show all posts

Tuesday, March 11, 2014

අතුරුදන් ගුවන් මගීන්ගේ ජංගම දුරකතන නාද වේ





මගීන් 239 දෙනෙකු සමඟ මැලේසියාවේ කුවාලාලාම්පූර් සිට චීනය බීජිං නුවර බලා ගමන් කරමින් තිබියදී අතුරුදහන් වූ ගුවන් යානයේ සිටි මගීන්ගේ ජංගම දුරකතන නාද වූයේ යයි ඔවුන්ගේ ඥාතීන් විසින් බලධාරීන්ට දැනුම් දී තිබේ.
මේ සිද්ධියත් සහඟ ගුවන් යානය අතුරුදහන් වීමේ සිද්ධියේ අභිරහස තවත් තීව‍්‍ර වී ඇත.
චීන මාධ්‍ය වාර්තා කරන්නේ අදාළ ඥාතීන් අතුරුදන් වූවන් කිහිප දෙනෙකුගේ ජංගම දුරකතනවලට අමතා ඇති අතර එම දුරකතන නාද වී ඇති බවත් එම දුරකතන ඇමතුම්වලට කිසිවෙකුත් පිලිතුරු දී නොමැති බවත්ය.