Translate

Translate

Showing posts with label වැලිකඩ සිරකරුවන්ට සක්විතිගෙන් ඉංග‍්‍රීසි පන්තියක්... Show all posts
Showing posts with label වැලිකඩ සිරකරුවන්ට සක්විතිගෙන් ඉංග‍්‍රීසි පන්තියක්... Show all posts

Tuesday, May 27, 2014

වැලිකඩ සිරකරුවන්ට සක්විතිගෙන් ඉංග‍්‍රීසි පන්තියක්..

වැලිකඩ සිරකරුවන්ට සක්විතිගෙන් ඉංග‍්‍රීසි පන්තියක්..

වැලිකඩ සිරකරුවන්ට සක්විතිගෙන් ඉංග‍්‍රීසි පන්තියක්..රුපියල් මිලියන දහසකට වැඩි මුදල් වංචාවක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින සක්විති නොහොත් වීර කුමාර රණසිංහ විසින් සිරකරුවන්ට ඉංග‍්‍රීසි ඉගැන්වීම සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලා ඇතැයි වාර්තා වේ.
සක්විති මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටින අතර එම රෝහලේ නිරීක්ෂණ චාරිකාවක යෙදී ඇති බන්ධනාගාර උසස් නිළධාරියෙකු හමුවේ ඔහු මේ බව පවසා තිබේ.
කෙසේ වෙතත් සක්විතිගේ මෙම ඉංග‍්‍රීසි ඉගැන්වීමේ ඉල්ලීම සම්බන්ධයෙන් බන්ධනාගාර උසස් නිළධාරියෙකු කියා සිටියේ ඔහු පත්ව සිටින මානසික තත්ත්වය පිළිබඳව සලකා බලන විට මෙය හොඳ යෝජනාවක් බවය.