Translate

Translate

Showing posts with label සත්තු වත්තේ කුරු හිපපොටේමස් හා සිංහයෙක් මියයයි. Show all posts
Showing posts with label සත්තු වත්තේ කුරු හිපපොටේමස් හා සිංහයෙක් මියයයි. Show all posts

Sunday, June 15, 2014

සත්තු වත්තේ කුරු හිපපොටේමස් හා සිංහයෙක් මියයයි

සත්තු වත්තේ කුරු හිපපොටේමස් හා සිංහයෙක් මියයයි

සත්තු වත්තේ කුරු හිපපොටේමස් හා සිංහයෙක් මියයයිදෙහිවල සත්තු වත්තේ සිටි සංරක්ෂිත සත්වයෙකු ලෙස සැලකෙන කුරු හිපපොටේමස් සත්වයෙකු සහ  සිංහයෙකු මියගොස්  ඇත.
අවුරුදු 6 පමණ තරුණ වයසේ පසුවූ කුරු හිපෝ සත්වයා දින දෙකක  තුනක සිට අසනීපයෙන් පසුව සිටියදී  පින්නවල අලි අනාථගාරයේ සිට පැමිණි වෛද්‍යවරයෙකු සහ සත්වෝද්‍යානයේ   අඩු  පළපුරුද්දක් ඇති වෛද්‍යවරයෙකු ප‍්‍රතිකාර කළද රෝගය හදුනා ගෙන ප‍්‍රතිකාර නොකිරීම නිසා සත්වයා මියගොස් ඇති බව දැනගන්නට ඇත.
සත්වෝද්‍යානයේ  සිටි එකම මුහුදු සිංහයාද අසනීප වී ඇති බැවින් මුහුදු සිංහයාගේ දර්ශනය අත්හටුවා ඇත.