Translate

Translate

Showing posts with label නායක මට සුභ පතන්න ජනාධිපති හතර පාරක් කතා කලා.. මං ඉස්සුවේ නෑ. Show all posts
Showing posts with label නායක මට සුභ පතන්න ජනාධිපති හතර පාරක් කතා කලා.. මං ඉස්සුවේ නෑ. Show all posts

Tuesday, March 11, 2014

නායක මට සුභ පතන්න ජනාධිපති හතර පාරක් කතා කලා.. මං ඉස්සුවේ නෑ


ජවිපෙ නායකයා වූ පසු තමන්ට සුභ පතන්න ජනාධිපතිවරයා සිවුවතාවක් තමන්ට දුරටකතනයෙන් ඇමතුවද තමන් එය ගණන් ගත්තේ නැතැයි ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක පවසයි.
මාතර වැලිගම නගරයේ පැවති ජනහමුවකදී ඔහු මෙසේද පැවසීය.
‘මං පක්ෂයේ නායකත්වයට පත් වුණාට පස්සේ ජනාධිපතිවරයා මට දුරකථන ඇමතුම් හතරක් අරන් තිබුණා. මම ගත්තේ නෑ. අපිට එතුමා එක්ක ගණුදෙනු නෑ. අනික බොරු සුභ පැතුම් භාර ගන්නත් අපි ලෑස්ති නැහැ. නිකම් මාධ්‍ය වලට පේන්න සුභ පැතුම් අපිට එපා’