Translate

Translate

Showing posts with label Gallardo LP 550 සුපිරි ලැම්බෝගිනි රථයක් මුල් වරට ලංකාවට. Show all posts
Showing posts with label Gallardo LP 550 සුපිරි ලැම්බෝගිනි රථයක් මුල් වරට ලංකාවට. Show all posts

Tuesday, March 18, 2014

Gallardo LP 550 සුපිරි ලැම්බෝගිනි රථයක් මුල් වරට ලංකාවට


ශ්‍රී ලංකාවේ මුල් වරට Gallardo LP 550  වර්ගයේ ලැම්බෝගිනි සුපිරි මෝටර් රථයක් පසුගිය පෙබරවාරි මාසයේදී ලියාපදිංචි කර තිබෙන බව අනාවරණය වේ.
JB Stockbrokers කොටස් තැරැව්කාර සමාගම විසින් මෙරට වාහන ලියාපදිංචිය පිළිබඳව එළි දක්වා තිබෙන නවතම වාර්තාවෙන් මේ බව හෙළිවන අතර ලැම්බෝගිනි මෝටර් රථ මෙරටට ආනයනය කිරීමේදී අයකරන බදු පසුගිය කාලයේදී අඩු කරන ලදී.
මේ අතර, මෙම වාර්තාවේ සඳහන් වන්නේ පසුගිය පෙබරවාරි මාසයේදී මෙරට ලියාපදිංචි කළ වාහන ප්‍රමාණය විශාල ලෙස අඩුවූ බවයි.