Translate

Translate

Showing posts with label මීගමුවේ දෙකෝටි හොරා එජාප මන්ත‍්‍රී ලෙස දිවුරයි. Show all posts
Showing posts with label මීගමුවේ දෙකෝටි හොරා එජාප මන්ත‍්‍රී ලෙස දිවුරයි. Show all posts

Wednesday, April 9, 2014

මීගමුවේ දෙකෝටි හොරා එජාප මන්ත‍්‍රී ලෙස දිවුරයි

පසුගියදා මීගමුවේ සිදු වූ රුපියල් දෙකෝටියකට අධික මුදල් මංකොල්ල කෑමටකට සැකපිට බන්ධනාගාරයේ රඳවා සිටින පසුගිය මැතිවරණයේදී එජාපයෙන් බස්නාහිර පළාත් සභාවට තේරී පත්වූ ජේ.එ්. රොයිස් ප‍්‍රනාන්දු හෙට දිනයේ පළාත් සභා මන්ත‍්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක විසින් අධිකරණයෙන් කරන ඉල්ලීමකට අනුව මෙම දිවුරුම් දීම සඳහා අධිකරණය අවසර ලබාදී තිබේ.