Translate

Translate

Showing posts with label මීළඟ ජනාධිපතිවරණ සටනටත් ෆොන්සේකා සූදානම්. Show all posts
Showing posts with label මීළඟ ජනාධිපතිවරණ සටනටත් ෆොන්සේකා සූදානම්. Show all posts

Friday, April 4, 2014

මීළඟ ජනාධිපතිවරණ සටනටත් ෆොන්සේකා සූදානම්

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ නායක සරත් ෆොන්සේකා මහතා ඊළඟ ජනාධිපතිවරණය සඳහාද තරඟ වැදීම සඳහා වන සාකච්චාවක් එම පක්‍ෂ අභ්‍යන්තරයේ සිදු කෙරමින් ඇත්තේ යයි වාර්තා වෙයි.
ඒ මහතාගේ ප්‍රජා අයිතියට බලපෑමක් සිදුව නැති බව පසුගිය පළාත් සභා මැතිවරණයේදී තහවුරු වී ඇති බැවින් ඉදිරි ජනාධිපතිවරණයට බොහෝ දුරට ඒ මහතා ඉදිරිපත් වනු ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
ෆොන්සේකා මහතා පසුගියදා ඡන්දය ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ ෆොන්සේකා මහතා ජන්දයකට ඉදිරිපත් වුවහොත් එය ප්‍රතික්ෂේප කිරීමට තමාට බලයක් නොමැති බවත් එහි නීතිමය තත්වය අධිකරණයෙන් පැහැදිලි කළ යුතු බවත්ය.