Translate

Translate

Showing posts with label ද්‍රවිඩ සන්ධානය උතුරේ රහස්‌ මෙහෙයුමක. Show all posts
Showing posts with label ද්‍රවිඩ සන්ධානය උතුරේ රහස්‌ මෙහෙයුමක. Show all posts

Monday, April 21, 2014

ද්‍රවිඩ සන්ධානය උතුරේ රහස්‌ මෙහෙයුමක

කීර්ති වර්ණකුලසූරිය, නෝමන් පළිහවඩන

උතුරේ ද්‍රවිඩ ජනතාව ලවා රජයට එරෙහිව විරෝධතා ඇති කිරීමේ පරමාර්ථයෙන් ද්‍රවිඩ සන්ධානය විසින් ප්‍රජා සංවිධාන ධීවර හා සමුපකාර සමිතිවලට සාමාජිකයන් බඳවා ගැනීමේ රහස්‌ මෙහෙයුමක්‌ දියත් කර ඇතැයි ආරක්‍ෂක බුද්ධි අංශවලට හෙළිවී ඇත.

ද්‍රවිඩ සන්ධානයට එරෙහි පිරිස විසින් මේවා ආරක්‍ෂක බුද්ධි අංශවලට දැනුම් දී තිබේ.

කොටි හිතවාදීන් සමග සබඳකම් පැවැත්වූ ද්‍රවිඩ සන්ධාන දේශපාලකයන් පිරිසක්‌ ගතවූ සති කීපය මුළුල්ලේ එකී සමිතිවල ප්‍රධානීන් හමුවී සාමාජිකයන් බඳවාගැනීම අරඹා ඇතැයි ආරංචි මාර්ග කියා සිටී.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය උතුරේ ද්‍රවිඩ ජනතාව පසුපස සිටින නිසා ශ්‍රී ලංකා රජයට බිය නොවන ලෙසද ද්‍රවිඩ සන්ධාන දේශපාලකයන් උතුරේ ජනතාවට පවසා ඇත