Translate

Translate

Showing posts with label අපේ සූර සෙබලූන්ට තවත් ජයක්.. ලංකාවම බිම් බෝම්බවලින් නිදහස් වෙන්න අත ළඟයි. Show all posts
Showing posts with label අපේ සූර සෙබලූන්ට තවත් ජයක්.. ලංකාවම බිම් බෝම්බවලින් නිදහස් වෙන්න අත ළඟයි. Show all posts

Saturday, April 5, 2014

අපේ සූර සෙබලූන්ට තවත් ජයක්.. ලංකාවම බිම් බෝම්බවලින් නිදහස් වෙන්න අත ළඟයි

තවත් වර්ග කිලෝ මීටර් 82ක භූමි ප‍්‍රදේශයක බිම්බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීමෙන් පසු ශ‍්‍රි ලංකාව බිම්බෝම්බ හෝ පුපුරණ ද්‍රව්‍ය කිසිවක් ශ‍්‍රී ලංකා යුද හමුදාව පවසයි.
උතුරු නැගෙනහිර බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යයේදී ශ‍්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් 70%ක පමණ දායකත්වයක් ලබාදී ඇති අතර, ඉතිරිය රාජ්‍ය නොවන සංවිධාන 9ක් විසින් සිදුකර තිබේ.
මේ වන විට බිම්බෝම්බ හා පුපරණ ද්‍රව්‍ය ඉවත් කළ ප‍්‍රදේශ වල මහජනතාව පදිංචි කර ඇති අතර, ඉතිරිය රැදී ඇති වනාන්තර ප‍්‍රදේශවලද ඉවත් කිරීමේ කටයුතු සිදු කරමින් යන බවද බි‍්‍රගේඩියවරයා සදහන් කළේය.