Translate

Translate

Showing posts with label නාහිමියන් ඉස්ලාම් කර මතින් අවසන් ගමනේ.. බලවු ! නිවෙවු !! සැනහෙවු !!!. Show all posts
Showing posts with label නාහිමියන් ඉස්ලාම් කර මතින් අවසන් ගමනේ.. බලවු ! නිවෙවු !! සැනහෙවු !!!. Show all posts

Friday, April 4, 2014

නාහිමියන් ඉස්ලාම් කර මතින් අවසන් ගමනේ.. බලවු ! නිවෙවු !! සැනහෙවු !!!

දෙවනගල හෙම්මාතගම කපුරක බෞද්ධ විහාරස්ථානයෙහි නායක විහාරාධිපති නාහිමිපාණන්ගේ හදිසි අපවත්වීම එම ප්‍රදේශයෙහි බෞද්ධයන්ට පමණක් නොව මුස්ලිම් ජනතාවටද අතිශය ශෝකී සිදුවීමක් විය.
එම අපවත්වීම ප්‍රදේශයට දැවැන්ත අහිමිවීමක් බවද ප්‍රදේශවාසීහු පවසති.
අපවත්වී වදාළ නායක හිමිපාණන් සිංහල හා මුස්ලිම් ජනතාව අතර ඉතා සුහඳව හා මිත්‍රිශිලිව කටයුතු කළ හිමිනමක් වූ අතර දේහය ඉස්ලාම් ආගමිකියන් විසින්ද පෙරහැරේ ගෙන යාම විශේෂ සිද්ධියක් විය.
- සිංහල බෞද්ධයෙක්