Translate

Translate

Showing posts with label වටරැක හිමිට දෙපා රැකවරණ. Show all posts
Showing posts with label වටරැක හිමිට දෙපා රැකවරණ. Show all posts

Wednesday, April 23, 2014

වටරැක හිමිට දෙපා රැකවරණ

ජාතික බළ සේනාවේ නායක මහියංගන ප්‍රාදේශිය සභා මන්ත්‍රී වටරැක විජිතහිමියන්ට එරෙහි  මහියංගනයේදී  අද විරෝධතාවයත්  පැවැත්විණි.
පොලිස් ආරක්ෂාව සහිතව රැස්වීමට පැමිණී  විජිත හිමියනට එරෙහිව මහා සංඝරත්නය සමග දෙතුන් සියයක පිරිසක් ප්‍රාදේශිය සභාව ඉදිරිපිට වාඩි ලා සිටියහ.
ඔවුන් දුටු ගමන් විජිත හිමියෝ ඉක්මන් ගමනින් පිටුපස දොරෙන් ප්‍රාදේශිය සභාවට ඇතුළු වුහ.