සත්තු වත්තේ කුරු හිපපොටේමස් හා සිංහයෙක් මියයයි
අවුරුදු 6 පමණ තරුණ වයසේ පසුවූ කුරු හිපෝ සත්වයා දින දෙකක තුනක සිට අසනීපයෙන් පසුව සිටියදී පින්නවල අලි අනාථගාරයේ සිට පැමිණි වෛද්‍යවරයෙකු සහ සත්වෝද්‍යානයේ අඩු පළපුරුද්දක් ඇති වෛද්‍යවරයෙකු ප‍්‍රතිකාර කළද රෝගය හදුනා ගෙන ප‍්‍රතිකාර නොකිරීම නිසා සත්වයා මියගොස් ඇති බව දැනගන්නට ඇත.
සත්වෝද්‍යානයේ සිටි එකම මුහුදු සිංහයාද අසනීප වී ඇති බැවින් මුහුදු සිංහයාගේ දර්ශනය අත්හටුවා ඇත.
No comments:
Post a Comment