Translate

Translate

Showing posts with label පන්සිය නමක් සිරිපා පිංකමට වඩිති. Show all posts
Showing posts with label පන්සිය නමක් සිරිපා පිංකමට වඩිති. Show all posts

Saturday, February 8, 2014

පන්සිය නමක් සිරිපා පිංකමට වඩිති

පන් සීයයක් පමණ මහා සංඝරත්නයේ සෙත් පිරිත් මධ්‍යයේ  ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී පාදස්ථානයේ නව දොළොස්මහේ පහන හා ඝණ්ඨාර කුළුණ විවෘත කළේය.
මහින්ද රාජපක්ෂ ජනපති හෙලිකොප්ටරයක සිට  පිච්චමල් සිරිපා මළුවට හෙළිය.
උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නායක හිමියන් ඇතුළු මහා සංඝරත්තනය එම උත්සවයට වැඩ සිටියහ.
ශ්‍රී පාද පද්මය  ඇහැල මල් හා සුදු නෙළුම් යායක් සේ දිස් විය.
ශ්‍රී පාදස්ථානාධිපති හා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම මේ පිංකම පැවැත්විණි.