හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ වරායේ අඩුපාඩු නිරීඪෂණය කිරීමට ගිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුනට එහි සිටි පිරිසක් විසින් ප‍්‍රහාරයක් එල්ල කර තිබේ.
අතින් පයින් හා බිත්තරවලින් මෙම ප‍්‍රහාරය එල්ල වී ඇති අතර මන්ත‍්‍රිවරු වරාය නැරඹීම පසෙක දමා ආපසු කොළඹ බලා පිටත් වී ඇත.
පහර දුන් අය අතර හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දුද ගිනි අවියක් අතැතිව සිටි බව වාර්තාකරුවන් කියති.