වැලිකඩ සිරකරුවන්ට සක්විතිගෙන් ඉංග‍්‍රීසි පන්තියක්..
සක්විති මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටින අතර එම රෝහලේ නිරීක්ෂණ චාරිකාවක යෙදී ඇති බන්ධනාගාර උසස් නිළධාරියෙකු හමුවේ ඔහු මේ බව පවසා තිබේ.
කෙසේ වෙතත් සක්විතිගේ මෙම ඉංග‍්‍රීසි ඉගැන්වීමේ ඉල්ලීම සම්බන්ධයෙන් බන්ධනාගාර උසස් නිළධාරියෙකු කියා සිටියේ ඔහු පත්ව සිටින මානසික තත්ත්වය පිළිබඳව සලකා බලන විට මෙය හොඳ යෝජනාවක් බවය.
No comments:
Post a Comment