අමුණුගම ලොකු හපන්කමක.. ඩොලර් මි. 600ක ණයක් අරන්
මෙම මුදල ආසියානු සංවර්ධන බැංකුව සහන පොළී අනුපාතය යටතේ ලංකාවට දෙන විශාලතම ණය මුදල බව ද අමාත්‍ය අමුණුගම මහතා කියයි.
ජල සම්පාදන ව්‍යාපෘති, මාර්ග සංවර්ධනය හා වෙනත් විශේෂ යටිතල පහසුකම් සඳහා ශ‍්‍රී ලංකාවට දෙන මෙම ණය මුදල යෙදවිය හැකි බව ද ඇමතිවරයා සඳහන් කරයි.
ඉකුත් වසරේ ආසියානු සංවර්ධන බැංකුව දුන් ණය මුදල් සියයට සියයක්ම උපරිම ලෙස භාවිත කළ බවට ඔප්පු වී ඇති නිසා මෙම ණය මුදල අනුමත කර ඇති බව බැංකුවේ නියෝජිතයා තමාට පැවසූ බව ද අමුණුගම මහතා කියයි.
No comments:
Post a Comment