අද(24) පස්වරුවේ නීති අධ්‍යාපනය සුරැකීමේ ශිෂ්‍ය එකමුතුවේ සාමාජිකයින් පිරිසක් විසින් නීති විද්‍යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබුණි. තම ඉල්ලීම්වලට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස පවසමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් එම විරෝධතාවය දියත් කරන ලදී. විරෝධතාවය අතරේදී නීති අධ්‍යාපනය සුරැකීමේ එකමුතුවේ සාමාජිකයෙකු විසින් නීති විද්‍යාලයේ වහලය මත නැග සිය විරෝධය පළ කළේය. මේ එම අවස්ථාවයි.
ඡායා රූ - සංජීව ලසන්ත
No comments:
Post a Comment