හෝටල් විතරයි.. කැසිනෝ නෑ.. මං සහතික වෙනවා – ජනපති
අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය ප‍්‍රධානීන් හමුවේදී ඒ මහතා මෙසේ පැවසීය.
‘අලූත් හෝටලයේ කැසිනෝ නැහැ. අනෙක් හෝටල් වලට දීලා තියෙන අවස්ථාවන් තමයි මේ හෝටල් වලටත් දීලා තිබෙන්නේ. මේකේ කැසිනෝ නැහැ. නිවුස් නැති අය එතනට ගිහින් කෑ ගහනවා. ඇත්ත කතාව නම් මෙහි කැසිනෝ නැත කියන එකයි. අනෙක කැසිනෝ ගෙනාවේ අපි නෙවෙයි. ඉස්සර ඉදලම කැසිනෝ තිබුණා.ඒවා අමතක කරන්න එපා’ යැයිද ඒ මහතා එහිදී කීය.
No comments:
Post a Comment