ස්විස්ටර්ලන්තයේ බැංකුවක ඇති බව කියන ඩොලර් බිලියනයක කොටි වත්කම් ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා රජය ස්විස් බලධාරීන් සමග සාකච්ඡා කිරීමට තීරණය කර ඇත.
මේ වත්කම් ගැන හෙළිකර ඇත්තේ ජාත්‍යන්තර කොටි ජාලයේ හිටපු ප්‍රධානී කේ. පී. ය.
රජය ළඟදීම බර්න් නගරයේ පිහිටුවන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් මෙම සාකච්ඡා අරඹන බව රජයේ ඉහළ පෙළේ ආරංචිමාර්ග පවසයි.
No comments:
Post a Comment