යුධ ගැටුම් නිමා වී පස් වසරක් පමණ ගත වී ඇතත් ජාතික ගැටළුවට දේශපාලන විසඳුමක් ලබා නොදීම නිසා ගෝපි වැනි තරුණයන් බිහිවීම වැළැක්වීමට නොහැකි වී ඇතැයි දෙමළ ජාතික සන්ධානය පවසයි.
එම සන්ධාන උතුරු පළාත් සභා මන්තී්ර සිවාජිලිංගම් මහතා පවසන්නේ ශ්රී ලංකාවට එල්ල වී ඇති යුධ අපරාධ චෝදනාවලින් බේරීම සඳහා රට තුල ත්රස්තවාදී බියක් ඇති කරවීමට ආණ්ඩුව උත්සාහ දරණ බවයි.
සහමුලින්ම ත්රස්තවාදය මුලිනුපුටා දැමූ බව පැවසූ ආණ්ඩුව එම චෝදනාවලින් බේරීම සඳහා රට තුල ත්රස්තවාදී බියක් ඇති කිරීමට උත්සාහ දරන්නේ යයිද ඔහු චෝදනා කරයි.
No comments:
Post a Comment