පනත සම්මතයි.. රතන හිමි විරුද්ධයි.. විමල් වර්ජනය කරයි..
ඒ වෙනුවෙන් පැවති ඡන්ද විමසීමේදී පනතට පක්ෂව ඡන්ද 113ද විපක්ෂව ඡන්ද 42ක්ද ලැබිනි.
ජාතික හෙළ උරුම පක්ෂයේ අතුරලියේ රතන හිමි පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කල අතර එම පක්‍ෂයේ ඇමති චම්පික රණවක සහ ජාතික නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිසම් කොන්ග්‍රසය ඡන්ද විමසීම වර්ජනය කර තිබිණ.
No comments:
Post a Comment