තමන්ගේ අනුදැනුම ඇතිව විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අනවසර ඉදිකිරීම් සිදුවූවා යැයි ඥානසාර හිමියන් කළ ප්‍රකාශයෙන් සිදු වූ අපහාසය සම්බන්ධයෙන් උන්වහන්සේට එරෙහිව මිලියන 500ක වන්දියක් ඉල්ලා නඩු පවරන බවට ඇමති බදුර්දීන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන්වහන්සේ එසේ පැවසූහ.
එම ප්‍රකාශය තමන් කිසිදු දිනෙක වෙනස් නොකරන අතර, නඩු දමන්නේ නම් අධිකරණය හමුවේදී එම ගැටලූව විසදා ගැනීමට තමන් සූදානම් යැයිද ඥානසාර හිමියෝ වැඩිදුරටත් පවසති.
No comments:
Post a Comment