නීතිය ගැන ජනතාවට දැන් පැහැදීමක් නෑ
නීති ක්ෂේත්රයේ හටගෙන ඇති අක්‍රමිකතා හේතුවෙන් ජනතාව කලකිරීමට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
නීති විද්‍යාලයට සිසුන් බඳවාගැනීමේ ක්‍රියාවලිය ද නිසි පරිදි සිදු නොවන බවට චෝදනා එල්ල වන බව හෙතෙම කියයි.
පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව පැවසීය.
ඊට ප්‍රතිචාර දක්වමින් අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසුවේ මේ පිළිබඳව කරුණු සොයා බැලීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව හමුවේ පිළිතුරු ප්‍රකාශයක් සිදුකරන බවයි.

No comments:
Post a Comment