ලොව පළමු ධන කුවේරයා ලෙස වසර කිහිපයක්ම කිරුළ දැරූ මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගෙට්ස් සමාගමේ ප්‍රධාන විධායක ධුරයෙන් ඉවත් වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඔහුගෙන් පසු නව ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස සත්‍යා නඩෙල්ලා කටයුතු කිරීමට නියමිතය.
බිල් ගේට්ස් මයික්‍රොසොෆ්ට් සමාගමේ තාක්ෂණික උපදේශකවරයා ලෙස ඉදිරියටත් කටයුතු කරයි.
No comments:
Post a Comment