සුද්දන්ට අලි පිට යන්න දෙන්නේ නෑ
- වනජීවි ඇමැති කියයි
‘දිවයිනේ විහාරස්ථානවල කරඬු වඩම්මන අලි ඇතුන් පිට සුද්දෝ සුද්දියන් ඇදීමේ වැඩපිලිවල වහාම වෙනස් කළ යුතුයි. පූජනීය ධාතූන් වහන්සේලා වැඩමවන අලි ඇතුන් පිට සංචාරක ව්‍යාපාරයේදී හෝටල් මගින් සුද්දෝ සුද්දියො ගෙනයාමට කටයුතු කිරීමට ඉඩ නොදිය යුතුයි. දේශපාලන වශයෙන්ප්‍රතිවිරුද්ධ අයත් එක්කවත් මගේ තරහක්නැහැ. ජනතාව කොයි වෙලේ කිව්වත් අපි එලියට බහින්න ඕණ. ඉතාම පින්වන්ත රස්සාවක් මට ලැබිලා තියෙන්නේ. ඉන් උපරිමපිනක් කර ගන්න මම උත්සාහ කරනවා’
යැයිවනජීවී අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා මහතා පෙරේදා (15) පැවසීය.
අලි ටිකලියාපදිංචි කරලා ඩී.එන්.ඒ පරීක්ෂණ කරන්න කිවුවේ මේ දේනවත්වන්න.අලින්,කැස්බෑවන් වෙනුවෙන් අපේ වෛද්‍යවරු ටික ඇලෙන්න ඕන. ඉදිරියේදී ඕගොල්ලන්ව ගෙනල්ල සාකච්චා කරන්න බලාපොරොත්තු වෙනවා.වැරදි ක්‍රියාවන්වෙනවානම් ඒවා නවත්වන්න පොරොන්දු වෙන්න ඕන.’
ජනක හෙට්ටිආරච්චි / පී.දයාරත්න - මහරගම / නන්දන රණසිහ-හෝමාගම
No comments:
Post a Comment