කේ.ඒ ජයසූරිය
Translate
Translate
Tuesday, March 25, 2014
සිය මන්ත්රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ
සිය මන්ත්රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ
පක්ෂයේ පරාජයනුත්,එහි ක්රියාකලාපයනුත් පිළිබඳව කලකිරීමෙන් පක්ෂයෙන් ඉල්ලා අස්වීමට තමා තීරණය කළ බව නාරම්මල ප්රාදේශීය සභාවේ විපක්ෂ නායක රෝහණ දිනපූර්ණ මහතා පවසයි. ඒ අනුව ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් සහ සිය මන්ත්රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.අඟහරුවාදා (25)නාරම්මල ප්රාදේශීය සභා රැස්වීම එහි සභාපති ඩී.එම් සුමනවීර මහතාගේ ප්රධානත්වයෙන් පැවැති අතර විපක්ෂ නායක රෝහණ දිනපූර්ණ මහතා සිය මන්ත්රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය එවා තිබිණි. අදාල ඉල්ලා අස්වීමේ ලිපි මැතිවරණ කොමසාරිස් වරයාටත්,පක්ෂ ලේකම්වරයාටත් යැවූ බව පැවසේ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment