Translate

Translate

Sunday, March 16, 2014

මාතර අධිවේගයේ පලමු රියදුරු නාමල් [Photo]

ඊයේ දිනයේ විවෘත වූ දකුණු අධිවේගී මාර්ගයේ ගාල්ල සිට මාතර දක්වා කොටසේ පළමු රිය පැදවීම සිදු කලේ ජනපති පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ විසිනි.
මේ එහි පින්තූර කිහිපයකි.

No comments:

Post a Comment