Translate

Translate

Tuesday, March 11, 2014

මා දිනවා ආර්ථිකය ශක්තිමත් කරගන්න – අනර්කලී මාතර කාන්තාවන්ට කියයි





තමන් පළාත් සභාවට යැවුවොත් මාතර කාන්තාවන්ගේ ආර්ථාකය ශක්තිමත් කරන්නේ යයි දකුණු පළාත් සභා නිදහස් සන්ධාන අපේක්ෂිකා අනර්කලී ආකර්ෂා මෙනෙවිය පවසයි.
මාතර වෙරළ පාරේදී පවත්වන ප‍්‍රචාරක රැළියක් අමතමින් ඇය තවදුරටත් මෙසේද කීවාය.
‘මාතර දිස්ත‍්‍රික්කයේ ජනතාවගේ විශේෂයෙන් කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙළක් මම ආරම්භ කරනවා. දේශීය මිතුරු මිතුරියන් සහ ජාත්‍යන්තර සම්බන්ධතා මත ඔවුන් වෙනුවෙන් ස්වයං රැකියා ව්‍යාපෘතියක් හදුන්වලා දෙනවා. ඒ තුළින් පවුල්වල ආර්ථිකය ශක්තිමත් කරනවා.
මම දේශපාලනයට පැමිණීම පිළිබඳ ඇතැම් අය මට විවිධ මඩ ප‍්‍රචාර ගෙන යනවා. බල්ලෙක් හඳ දිහා බලාගෙන කොයිතරම් බිරුවත් හඳ පාත් වෙන්නේ නැහැනේ. අන්න ඒ වගේ තමයි කවුරු මොනවා කළත් මාව වට්ටන්න බැහැ’

No comments:

Post a Comment