Translate

Translate

Sunday, March 16, 2014

යුධ අපරාධ ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍යයි – ඇමරිකා යෝජනාව සංශෝධනය කෙරේ


මේ දිනවල ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අමෙරිකාව ඇතුළු රටවල් පහක් විසින් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ඒමට නියමිත යෝජනාවට සංශා්ධන කිහිපයක් ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන මානව හිමිකම් උල්ලංඝනවීම් පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස මෙම සංශෝධනවලින් ඉල්ලා ඇති අතර එම පරීක්ෂණයකදී නායකත්වය ගන්නා ලෙස මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියගෙන් ඉල්ලා ඇත.

No comments:

Post a Comment