Translate

Translate

Sunday, March 16, 2014

සංගා 20-20 තරඟවලින් සමුගනී


ශ‍්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර සංගක්කාර 20-20 තරඟවලින් විශාම ගැනීමට තීරණය කර තිබේ.
ඔහු පවසන්නේ බංග්ලාදේශයේදී පැවැත්වෙන 20-20 ලෝක කුසලාන තරඟාවලියෙන් අනතුරුව තමන් 20-20 ජාත්‍යන්තර තරඟවලින් සමුගන්නා බවයි.
තමන් තවදුරටත් එක්දින සහ ටෙස්ට් තරඟවලට තවදුරටත් ක‍්‍රීඩා කරන බවද ඔහු සඳහන් කරයි

No comments:

Post a Comment