Translate

Translate

Friday, March 7, 2014

ගජමුතු විකුණන්න ගිය කපුවා පොලිසියට කොටුවෙයි
කතරගම කිරි වෙහෙර අසළ ගැවසෙන කපුවෙකියි කියා ගන්නා පුද්ගලයකු ගජ මුතු දෙකක් විකුණන්නට ගොස් සිටිය දී අද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මුදලාලි වෙසින් සිටි පොලිස් නිලධරයකුට රුපියල් ලක්ෂ 10කට ගජ මුතු දෙක විකිණීමේ ගනුදෙනුව කතා කළ බව කියන ව්‍යාපාරිකයෙක් ද අත්අඩංගුවට ගනු ලැබීය.
කපුවා මොරටුව ලක්ෂපතියේ පදිංචිකරුවෙකි.

No comments:

Post a Comment