Translate

Translate

Friday, March 7, 2014

කප්පාදුව එපා....!

සෞන්දර්ය සරසවියේ අවුරුදු 4ක් වන සෞන්දර්ය උපාධි පාඨමාලාව අවුරුදු 3 දක්වා අඩු කිරීමට එරෙහිව එහි මහ ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් අද (06) විරෝධතා දැක්වූහ. කොළඹ, සෞන්දර්යය විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවැති එකී විරෝධතාවයේ දසුනකි මේ. 

ඡායා රූ - ඔසඳ දහම් නිම්සර

No comments:

Post a Comment