Translate

Translate

Saturday, March 15, 2014

බුද්දදාසගේ ගෝල මන්ත‍්‍රී පියුමි බොතේජු ගේ ගෙට පනී.. ඇගේ හිස පොලූ පහරකට පැලේ


කඩුවෙල නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතාගේ ප‍්‍රබල ආධාරකරුවෙකු වන කඩුවෙල නගර සභා මන්ත‍්‍රීවරයෙකු ජනප‍්‍රිය නිලි පියුමි බොතේජුගේ නිවසට පැන ඇයට අඩත්තේට්ටම් කරන්නට උත්සාහ කර තිබේ. අත්තිඩිය නම් මෙම නාගරික මන්ත‍්‍රීවරයා ආර්ථික සංර්ධන නිළධාරියෙක් ලෙසද රාජකාරි කරයි.
පියුමි බොතේජු මේ වන විට හිසට සිදු වී ඇති තුවාල සඳහා ප‍්‍රතිකාර ලබා ගන්නට රෝහල් ගතව සිටින අතර මන්ත‍්‍රීවරයා විසින් මල්පෝච්චියක් ඔසවා සිදුකරන්නට ගිය මාරාන්තික පහර දීමක් වළක්වා ඇත්තේ ඔහුගේ රියදුරා විසිනි.
ඊයේ පස්වරුවේ මෙම සිද්ධිය සිදුවන විට පියුමී වහා ගොස් මේ ගැන අතුරුගිරිය පොලීසියට පැමිණිලි කර ඇත.
නගරාධිපතිවරයාගේ ආධාරකරු නිවසේ තිබූ දේපල විශාල වශයෙන් හානි කර ඇතැයිද පැවසේ.
සිද්ධිය යටපත් කරන්න පුද්ගලිකවම මැදිහත් වෙමින් සිටින කඩුවෙල නරගාධිපති බුද්දදාස, පියුමි බොතේජුගෙන් ඉල්ලා ඇත්තේ සිද්ධිය දුරදිග නොගෙනියන ලෙසයි.

No comments:

Post a Comment