Translate

Translate

Wednesday, March 19, 2014

කෝටිපති හිමාලිට වැලිකඩ රජ සැප.. කතා කරද්දී මාට්ටු වී මාසයක් හිරේ


අනියම් සැමියා ලෙස සබඳතා පැවැත්වූ කිතුල්ගල ප‍්‍රදේශයේ පොලිස් පරීක්ෂකවරයෙකුගේ ඝාතන සිද්ධියකට සම්බන්ධ යයි සැක පිට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින කෝටිපති ව්‍යාපාරික නිමාලි කරුණාරත්න ළඟ තිබී අති නවීන ජංගම දුරකතනයක් සොයාගෙන තිබේ.
ඇයට මෙම චෝදනාව මත මසක සිර දඬුවමක් නියම කර ඇත.
වැලිකඩ කාන්තා අංශයේ කරන ලද සෝදිසි මෙහෙයුමකදී සැකකාරිය ජංගම දුරකතනයකින් කතා කරමින් සිටියදී බන්ධනාගාර නිළධාරීන්ට හසු වී ඇත.
පසුව සැකකාර කාන්තාව බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයක් ඉදිරියට පැමිණවීමෙන් පසු වරද පිළිගැනීම නිසා මාසයක සිර දඬුවමක් නියම කර තිබේ.

No comments:

Post a Comment