Translate

Translate

Wednesday, February 12, 2014

අනර්කලීගෙ ඇත්ත නම මනප අංක ලයිස්තුවෙන් හෙලිවෙ

එක්සත් ජනතා නිදහස් සන්ධානයට මාතර දිස්ත‍්‍රික්කයෙන් තරඟ වදින අනර්කලී ආකර්ෂා මෙනවියගේ සැබෑ නම නිකුත් කරන ලද මනාප අංක ලයිස්තුවේ පලව තිබේ.
‘අනාකලී ජනීතා ජයතිලක’ ලෙස ඇගේ නම එම ලයිස්තුවේ දැක්වේ.
මේ අතර එම දිස්ත‍්‍රික්කයෙන්ම එජාපයෙන් තරඟ වදින නදීෂා හේමමාලිගේ නම සඳහන්ව ඇත්තේ අරස මරක්කල නදීෂා හේමමාලී ලෙසයි.

No comments:

Post a Comment